Posts

Showing posts from January, 2021

Common welsh green

Image
  හායි හැමෝටම 😀😀😀.කොහොමද ඉතින් අපේ හොග්වර්ට්ස් වල ඉන්න මායාකාරයන්ටයි ,මායාකාරියන්ටයි.හැමෝම හොදින් ඉන්නව නේද .ඔන්න මන් පොරොන්දු  වෙච්ච විදියටම තවත් මකර වර්ගයක් ගැන විස්තර අරන් අවා. ඉතින් ඊට කලින්  මම ලියපු ඩ්‍රැගන්ල ගැන ආර්ටිකල්  එක කියවන්න මෙන්න  මේ ලින්ක් එකෙන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://m.facebook.com/groups/419435445298690/permalink/791150058127225 / මන් නොර්වීජියන් රිජ්බැක්  ගැන  ලියපු ආර්ටිකල්  එක කියවන්න කැමති අය මෙන්න මේ ලින්ක් එකෙන්  කියවන්න  👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://m.facebook.com/groups/419435445298690/permalink/802289157013315 / ඒවගෙම චෛනීස් ෆයර්බෝල්ල ගැන  ලියපු  ආර්ටිකල්  එක් මෙන්න් මේ ලින්ක් එකෙන්  කියවන්න  පුළුවන්  👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://m.facebook.com/groups/419435445298690/permalink/820810475161183 / ඔන්න ඉතින්  දැන් ඇපි කතා  කරමු අද අපි කතා  කරන්න හදන මකර...

Chinese fireball

Image
  හායි .කොහොමද හොග්වර්ට්ස් වල ඉන්න අපේ මායාකාරයන්ටයි මයාකාරියන්ටයි . මේ දවස්වල පරිස්සමෙන්  ඉන්නො ඇතිනෙ .බටර් බියර්  🍺  බොන්න එහෙම හොග්ස්මේඩ් පැත්තෙ යන්න එපා.කොරොන හැදේවි.🤣🤣🤣😂😂😂😅 ඔන්න ඉතින්  පොරොන්දු  උන විදිහටම තවත්  මකර  වර්ගයක්  ගැන් විස්තර  අරගෙන මම ආවා.ඊට කලින්  ඔයාල මකරුන් ගැන  මන් ලියපු ආර්ටිකල්  එක කියෙව්වෙ නැත්නම්  මෙන්න  මේ ලින්ක් එකෙන් ඒක  කියවන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://m.facebook.com/story.php?story_fbid=198282195089810&id=100047240914336 මම නොර්වීජියන් රිජ්බැක් ල ගැන  ලියපු ආර්ටිකල්  එක කියවපු  නැති අය මේ ලින්ක් එකෙන් ඒක  කියවන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://m.facebook.com/groups/419435445298690/permalink/802289157013315/?sfnsn=mo මම අද විස්තර ගෙනාවේ චයිනීස් ෆයර්බෝල්  කියන මකර ගැන.ලයන් ඩ්‍රැගන්  කියන්නෙත් මෙයාටම තමයි .මෙයලගෙ  ඇස් කහපායි වගේම මෙයලගෙ  හමේ වර්නය වෙන්නේ  ස්කාලට්...

Norwegian ridgeback

Image
  හායි ඔන්න  කට්ටිය මන් අවා හොග්වර්ට්ස්  වල අපේ මායාකාරයන්ටයි මයාකාරියන්ටයි කලින්  කිවුව විදියටම මකර විශෙශයක් ගැන  තොරතුරු අරගෙන .🐉 ඒ නොර්වීජියන් රිජ්බැක්  කියන මකර වර්ගෙ ගැන තමයි .මෙයලගෙ  විස්තර නම් ටිකයි තියෙන්නේ . ඉතින්  ඔයාල මගේ මකරු ගැන  ලියපු පලවෙනි  ආර්ටිකල් එක බැලුවෙ නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒක කියන්න පුළුවන්  ඔයාලට https://m.facebook.com/groups/419435445298690/permalink/791150058127225/?sfnsn=mo නොර්වීජියන් රිජ්බැක් කියන්නෙ නොර්වේ වලට ආවේණික මකරෙක් තමයි .මේයා සාමාන්‍යයෙන්  ඉන්නෙ උතුරු  කදු තමයි. ඒක හන්ගේරියන් හෝන්ටෙයිල් කියන මකරට ටිකක්  සමාන ගතිගුණයක් කියල  තමයි  කියන්නෙ මෙයලගෙ  හමේ පාට  නම් කලු පාටයි.ඉතින් මෙයින් එක්කෙනෙක් දවසක් නෝර්වේ මුහුදෙන්  තල්මස් පැටියෙක්  උස්සන් ගියා  කියල සදහන්  වෙනවා. ඔයාලට මතක  ඇතිනෙ හැග්‍රිඩ් ට 1991 , ඒ කිව්වෙ හැරීගෙ හොග්වර්ට්ස්  පලවෙනි  අවුරුද්දෙ අදුරන්නේ නැති කෙනෙක් මකර බිත්තරයක් දුන්නෙ.අන්න ඒක මෙයින් එක්කෙනෙක්ගෙ ...

Dragons

Image
  හායි ඔන්න  මම ආවා තවත්  ආර්ටිකල්  එකක් අරන් . ඔන්න  ඉතින් මම  අද ඔයාලට  ගෙනාවේ  ඔයාල  හැමෝම  දන්න ස්ත්වයෙක් ගැන.ඒ තමයි මකරා  🐉 . සාමාන්‍යයෙන් භයානක සත්ව කොට්ටාශයක් ලෙස සැලකෙන මෙයාල ආසියානු හා මධ්‍යකාලීන යුරෝපයේ ජනප්‍රවාද  වලත් නිතරම සදහන්  වෙනවා.  ඒ වගේම මෙයාලා භයානකම සත්ත්ව කොට්ඨාශයක් කියලා තමයි මායාලෝකෙදි සැලකෙන්නේ. මෙයාලගේ ඇස් වල සහ ඇගේ පාට වගේ දේවල්  නම් වර්ගයෙන්  වර්ගයට වෙනස් වෙනවනෙ.ඉතිං මම පොදුවේ  මකරුන් ගෙ සාමාන්‍ය ලක්ශන  කියන්නම්.  මකරුන් ප්‍රමාණයෙන් විශාල  සත්ව කොට්ටාශයක් කියල  අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මෙයාල මුඛයෙන් ගිනි පිටකරණ  සත්ව කොට්ඨාසයක්.🔥මෙයලගෙ නාස් පුඩු හා මුඛය හරහා ගිනි විදීමට හැකියාවක් මෙයලට තියෙනවා. ඒ වගේම මෙයාලට යෝධ පියාපත්  තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මකරු බිත්තර  වලින්  තමයි  ඉපදෙන්නේ.මෙයලගෙ  අම්ම,ඒ කියන්නේ මකර ගැහැනු  සතා බිත්තර  උනුසුම්ව තියාගන්න 🔥 ගින්දර  පවිච්චි  කරනවා.මේයාල ඉපදුනහම  මෙයලගෙ...