Chinese fireball
හායි .කොහොමද හොග්වර්ට්ස් වල ඉන්න අපේ මායාකාරයන්ටයි මයාකාරියන්ටයි . මේ දවස්වල පරිස්සමෙන් ඉන්නො ඇතිනෙ .බටර් බියර් 🍺 බොන්න එහෙම හොග්ස්මේඩ් පැත්තෙ යන්න එපා.කොරොන හැදේවි.🤣🤣🤣😂😂😂😅
ඔන්න ඉතින් පොරොන්දු උන විදිහටම තවත් මකර වර්ගයක් ගැන් විස්තර අරගෙන මම ආවා.ඊට කලින් ඔයාල මකරුන් ගැන මන් ලියපු ආර්ටිකල් එක කියෙව්වෙ නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒක කියවන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.facebook.com/story.php?story_fbid=198282195089810&id=100047240914336
මම නොර්වීජියන් රිජ්බැක් ල ගැන ලියපු ආර්ටිකල් එක කියවපු නැති අය මේ ලින්ක් එකෙන් ඒක කියවන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.facebook.com/groups/419435445298690/permalink/802289157013315/?sfnsn=mo
මම අද විස්තර ගෙනාවේ චයිනීස් ෆයර්බෝල් කියන මකර ගැන.ලයන් ඩ්‍රැගන් කියන්නෙත් මෙයාටම තමයි .මෙයලගෙ ඇස් කහපායි වගේම මෙයලගෙ හමේ වර්නය වෙන්නේ ස්කාලට් කියන පාට තමයි .
චීනයට ආවේණික මකර විශෙශයක් වන මෙයාලගෙ හොදින් වැඩුනු සතෙක් අඩි වවිසිපහක් විතර ලොකු වෙනව.කලින් කිව්වා වගේ ලයන් ඩ්‍රැගන් කියන්නෙත් මේ විශේශයටම තමයි .මේයාලගේ ඔලුව වටේට රතු සහ රත්තරන් පාටකුත් තියෙනවා .
මේයාලගෙත් ගැහැනු සත්ත්වයා පිරිමි සත්ත්වයා ට වඩා ප්‍රමාණයෙන් විශාලයි කියල තමයි සදහන් වෙන්නේ .මෙයලගෙ බිත්තර නම් රතු පාටයි .ඒ වගේම සිනිඳුයි.
මෙයාලට කේන්‍ති ගියහම පිබින ගිනි දැල් හතු වල හැඩේලු🍄🍄.නහයෙන් පොඩි ගිනිදැලුට්, කටින් ලොකු ගිනිදැලුත් පිටකරණවා ලු මෙයා.
මෙයා කොච්චර ආක්‍රමණශීලී උනත් එයාල ගෙ ජාතියට හොදින්,වගෙම ඉවසිල්ලෙන් සලකනව.😂මෙයාල එයාලගේ භුමිය උනත් තව මකරු දෙන්නෙක් එක්ක බෙදාගන්නවා .
මෙයලගෙ ආහාර වේලකට ක්ශීරපයින් ගොඩක් ඇතුළත් වෙනවා කියල තමයි සදහන් වෙන්නේ .😮😮
මෙයලගෙ ඉතිහාසය ගැන කතා කරොත් නම් 1994 චාලි මෙයලගෙ වර්ගයේ එක්කෙනෙක්කුත් ගෙනාව.ඒ ගෙනාවේ නම් ට්‍රරයිවිසාර්ඩ් ටූනමන්ට් එකට. ඉතින් මෙයාට මුහුන දෙන්න වාසනාවන්ත උනේ වික්ටර් කෲම් තමයි .ඒකෙදි එයා මකරගෙ ඇහට චාම් එක්ක් කරල උව තාවකාලිකව අන්ද කරනවා .එහෙම තමයි එයා රත්තරන් බිත්තර ගන්නෙ.එ උනාට නිකන් බිත්තරයක් කැඩුණු නිසා කෲම් ගෙ ලකුණු අඩු කරනවා .
ඉතින් ඔන්න මගෙ කෙටි ආර්ටිකල් එක දැනට ඉවර කරනවා . ආයෙත් තවත් මකරෙක් ගැන විස්තර අරන් එකකන් හැමොම පරිස්සමෙන් ඉන්න .මම හෆල්පෆ් එකෙන් රොබින් .
Comments
Post a Comment