Common welsh green
හායි හැමෝටම 😀😀😀.කොහොමද ඉතින් අපේ හොග්වර්ට්ස් වල ඉන්න මායාකාරයන්ටයි ,මායාකාරියන්ටයි.හැමෝම හොදින් ඉන්නව නේද .ඔන්න මන් පොරොන්දු වෙච්ච විදියටම තවත් මකර වර්ගයක් ගැන විස්තර අරන් අවා.
ඉතින් ඊට කලින් මම ලියපු ඩ්‍රැගන්ල ගැන ආර්ටිකල් එක කියවන්න මෙන්න මේ ලින්ක් එකෙන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.facebook.com/groups/419435445298690/permalink/791150058127225/
මන් නොර්වීජියන් රිජ්බැක් ගැන ලියපු ආර්ටිකල් එක කියවන්න කැමති අය මෙන්න මේ ලින්ක් එකෙන් කියවන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.facebook.com/groups/419435445298690/permalink/802289157013315/
ඒවගෙම චෛනීස් ෆයර්බෝල්ල ගැන ලියපු ආර්ටිකල් එක් මෙන්න් මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.facebook.com/groups/419435445298690/permalink/820810475161183/
ඔන්න ඉතින් දැන් ඇපි කතා කරමු අද අපි කතා කරන්න හදන මකර වර්ගය ගැන.මෙයලගෙ විස්තර නම් ඒ තරම් ගොඩක් නම් නෑ .ඉතින් පොදු වේලස් ග්‍රීන් නැත්නම් කොමන් වේල්ස් ග්‍රීන් කිය්න්නෙ වේල්සයේ ඉන්න මකර් වර්ගයක් තමයි .මෙයලගෙ කූඩු හදන්නෙ න්ම් කදුකරයේ ඉහලම තැන වල තමයි .
මෙයලගෙ ඉතිහාසය ගැන හොයල බැලුවොත් එහෙම 🧐🧐🧐..
🐉ලන්ඩනයේ හටගත්ත මහා ගින්න ගැන බලද්දි මේකට සැබෑ හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ වර්ගයේ කොමන් වේල්ස් ග්‍රීන් මකරෙක් තමයි
🐉1932 දී.ඩෙවෝන් හී ඉලෆාක්‍රොම්බ් හීදි අවුව තපින පිරිසකට කොමන් වෙල්ස් ග්‍රීන් මකරෙක් පහර දීලා තියෙනවා. ටෝක් මයා පවුලේ අය තමයි මේක නවත්තලා තියෙන්නේ .
ඒ විතරක් නෙවෙයි මෙයල ඒ වෙලාවෙ විසි වෙනි සිය්වසේ කරපු ලොකුම මෙමරි චාම්ස් ටික් කරල තියෙනවා .මේ හින්දා ටෝක් පවුලට වීරත්වය හා ඉක්මනින් තීරණ ගැනීම නිසා ඕඩර් ඔෆ් මර්ලීන් ෆර්ස්ට් ක්ලාස් එකත් හමබවෙල තියෙනවා .
🐉1994 දී හොග්වර්ට්ස් වල තිබ්බ ට්‍රරයිවිසාර්ඩ් ටූනමන්ට් එකේදී පලවෙනි අභියෝගය විදියට කට්ටියට හම්බුනේ මකරෙක් ගෙන් ගෝල්ඩන් එග්ග් එක ග්න්න නේ.හැරී ෆයර්බෝලට් එකෙ නැගිල හන්ගේරියන් හෝන්ටෙයිල්ගෙන් බිත්තර ය ගනිද්දි ෆ්ලර් ඩෙකොලර් ට හම්බුනේ මෙන්කෙක් තමයි .
ඒ වගෙම මේයාලගේ පෝෂණය සදහා,එහෙමත් නැත්නම් මෙයලගෙ කෑම වේල සදහා කුඩා ක්ශීරපායි සත්තු තමයි වැඩිපුරම යොදා ගන්නෙ.🐑 🐑🐑බැටලුවා කියන්නේ මෙයලගෙ කෑම පිගානෙ බහුලවම දකින්නට ලැබෙන කෙනෙක් තමයි.😦.පව් අසරණ සත්තු .
ඔන්න එහෙනම් මගේ කෙටි ආර්ටිකල් එක දැනට ඉවර කරනවා.හැමොම පරිස්සමෙන් ඉන්න ඔනෑ.හොග්ස්මේඩ් පැත්තෙ කරක් ගහල කොරෝන හදාගන්නව එහෙම නෙවෙයි .
ඒ වගේම ලැබීමට නියමිත නව වසරත් බටර් බියර් වලින්,ෆයර් විස්කි වලින් උතුරන සුබ නව වසරක් වේවා .🍺🍺🍻🍾🍾
ela ela bro
ReplyDelete