Magical creatures
මම අද කියන්න යන්නේ බැන්ෂී කියන මායා සත්වයා ගැන. මෙයා අදුරු මායා සත්ත්යෙක්. මේ සත්වයා අපිට ගොඩක් වෙලාවට හමුවෙන්නේ අයර්ලන්තය කියන රටෙන් තමයි.
මෙයලගෙ පෙනුම නම් හරියට බිම ගැවෙන තරමට දිග කොන්ඩයක් තියෙන ගෑනු කෙනෙක් ගෙ පෙනුම තමයි කියල සදහන් වෙන්නේ.
මෙයාලට කොල පාට හමක් තමයි තියෙන්නේ ඒ වගේම විවිධාකාර පාට ඇස්. උස ගැන කිවොත් මෙයලා සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිසෙක් ගෙ උසට සමාන බව තමයි කියන්නේ.
ඉතිං මටනම් මෙයලව දැක්කහම මතක් වෙන්නේ නන් ෆිල්ම් එකෙ ඉන්න නන්ලව.
මෙයල අඩන ශබ්දය ඇසුනොත් ඒ අයට මරණීය ප්‍රතිඵල ලැබෙනව
කියල තමයි සදහන් වෙන්නේ.
බැන්ෂී කියන නමේ එන්නේ විලාප දෙන, කෑගහන, මූසල අවතාරයක්, ආත්මයක් වගේ තේරුමක් ඉතිං නමෙන්ම හිතාගන්න පුලුවන් නේ බැන්ෂී කියන්නෙ මොනවගේ සතෙක්ද කියලා.
බැන්ශි කියන්නෙ මිත්‍යා වල එන ගැගැනු අත්මයක් කියල සඩහන් වෙනව .එයා සුරංගනාවක් කියලත්,හොල්මන් වර්ගයක් කියලත් කියනවා.මෙයාල අත්මයක් උනත් අමරනීය විඩිහට සලකනව.
ඉතිං මේ බැන්ෂීලාට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන ඵලදායී දෙයක් තමයි ලාෆින් පෝෂන් එක.
බැන්ෂී ගැන ඉතිහාසය බැලුවොත්, 1989-1990 කාලය තුළ හොග්වාර්ට්ස් වලදී බිල් වීස්ලි එයගෙ හයවෙනි වසරෙ යලුවන්ට කියල දෙනව බැන්ෂී ගැන වගේම එයාල ට විරුද්ධව සටන් කරන විදිහ. ඒ වගේම ලොක්හාර්ට් එයා ගෙ පොත් වල බැන්ෂී ගැන කියල තියෙනවා. ලොක්හාර්ට්ගේ පොත්වල තියෙන ගොඩක් කරුණු බොරු නිසා එවනම් බොරු වෙන්න ඇති 😁😁😁
ඒ වගේම ඔයාලා දන්නවනේ සීමස් ෆිනිගන්. එයාගේ බොගාර්ට් එක වෙන්නෙත් බන්ශී තමයි .හැරී ගෝල්ඩන් එග් එක ඇරියහම ආපු සද්දෙ ඔයාලට මතක අති නේ.සීමස් කියල තියෙනවා එ සද්දෙත් හරියට බැන්ශි කෙනෙක් ගෙ සද්දෙ වගෙ කියල .
මායා පාසල් පෝෂන් තරගාවලිය අතරතුර ugadou මායා පාසලේ පෝෂන් වැම්පියන්ව පිස්සු වැට්ටුවා කියල සදහන් වෙනව.2010දී බැන්ශි කෙනෙක් සල්සාර් ස්ලිදරින් ගෙ රූපයක් මවාගෙන secrecy tast force මෙම්බර්ස් ලට පුපුරන මන්තරයක් ඩීල තියෙනවා 😁😁
Comments
Post a Comment